ධන ලාබ උදවෙයි. වියදම් අදික උවත් සමබර තාවයක් දක්වයි.
අධ්‍යාපන කටයුතු සඳහා ඉතා හොද කාලයකි.
රැකියා කටයුතු සාර්ථක වෙයි. රැකියා උසස්වීම් ලැබීමට ඉඩ ඇත.
නව නිවාස තැනීමට යහපත් කාලයකි. මංගල යෝග ඇත.
අනතුරු වලින් ප්‍රවේසම් විය යුතු කාලයකි.
ඔබගේ සියලුම ලග්න පලාපල සඳහා අපගේ ඔන්ලයින් සේවාව වෙත පිවිසෙන්න.