අපගේ අන්තර්ජාලගත සේවාව ක්‍රියාත්මක වන ආකාරය

ඔබගේ අවශ්‍යතාවය අපට ලබා දෙන්න!
ඔබගේ අවශ්‍යතාවය අප වෙත යොමු කරන්න.
ඒ සඳහා අපගේ වෙබ් අඩවියෙහි ඇති තොරතුරු එවීමේ පෝරමය පුරවා එවිය හැක.
නැතහොත් මෙහි සඳහන් ඕනෑම ආකාරයකටද අප වෙත ලබාදිය හැක.
තොරතුරු එවීමේදී ඔබගේ අවශ්‍යතාවය හැකිතාක් විස්තරාත්මකව අප වෙත එවන්න.
අපවෙත එවිය යුතු විස්තර සඳහා අපගේ සේවාවන් පිටුව වෙත පිවිසෙන්න.
info@horoscopelanka.com
mail.horoscopelanka@gmail.com
www.facebook.com/horoscopelanka
www.twitter.com/horoscopelanka
071-8432367
071-8432367
071-8432367
071-8432367

ඔබගේ සේවා ඉල්ලීම් තහවුරු කරන්න.
ඔබගේ තොරතුරු අපවෙත ලැබුණු වහාම අපගේ සේවා නිලධාරියෙක් විසින් Email, Call, SMS හෝ ඔබ තොරතුරු එවන ලද මාධ්‍යය හරහා ඔබව සම්බන්ද කරගනු ඇත.
ඔබගේ ඉල්ලීම සම්පූර්ණ කිරීම සඳහා අමතරව අවශ්‍ය කරන තොරතුරු වෙතොත් ඒවා අපගේ සේවා නිලධාරියා හට ලබා දෙන්න.
ඉදිරි ක්‍රියාමාර්ග, ගෙවීම් හා සේවාවේ ප්‍රතිඵලය ලබාගන්න ආකාරය පිලිබඳ විස්තර අපගේ සේවා නිලධාරියා විසින් ඔබ වෙත දැනුම් දෙනු ඇත.

ඔබගේ ගාස්තුව ගෙවා තහවුරු කරන්න
ඕනෑම රටක සිට අපගේ බැංකු ගිණුමට ඔබගේ මුදල් බැර කල හැක.
071-8432367 යන අංකයට Mobitel Mcash සේවාව මගින් ගෙවීම් සිදු කල හැක.
076-9341742 යන අංකයට Dialog Ezcash සේවාව මගින් ගෙවීම් සිදු කල හැක.
මුදල් ගෙවීම් සඳහා අවශ්‍ය වන බැංකු ගිණුම් අංකය, Mcash, Ezcash අංක සදහන් කල පණිවිඩයක් email, SMS හෝ ඔබ අපව සම්බන්ද කල මාධ්‍යය ඔස්සේ ඔබ වෙත එවනු ඇත.
ගෙවීම් සිදු කිරීමෙන් පසුව ඒ බව අප වෙත තහවුරු කරන්න. ඔබහට පහසු ඕනෑම මාධ්‍යයක් මේ සඳහා භාවිතා කල හැක.
ස්වයන්ක්‍රීයව තහවුරු වන සේවාවන් සඳහා ගෙවීම් තහවුරු කිරීම අවශ්‍ය නොවේ.
ගෙවීම් තහවුරු වීමෙන් අනතුරුව සේවය ලබා දෙනු ඇත.

අවසාන ප්‍රතිපලය ලබාගන්න
ගෙවීම් තහුරු කල පසු ඔබ අපේක්ෂා කල සේවාව ඔබ වෙත ලැබෙනු ඇත.
ඔබහට අවසාන ප්‍රතිඵලය ඔබට අවශ්‍ය ආකාරයට ලබාදීමට අප බැඳී සිටිමු.
ගෙවීම් තහුරු කිරීමේ පණිවිඩය සමග හෝ තොරතුරු එවීමේ පෝරමයේ ප්‍රතිඵල අපේක්ෂා කරණ ආකාරය සදහන් කර එවන්න.
ඔබ ඉල්ලුම් කල මාධ්‍යය ඔස්සේ ඔබගේ අවසාන ප්‍රතිඵලය ඔබ වෙත ලබා දෙනු ලැබේ.