අපගේ ජෝතිෂ්‍යය සේවාවන්
ලග්න පලාපල බැලීම
ග්‍රහ අපල, සෙනසුරු එරාෂ්ටක ආදී ඔබේ දිවියට ලබන්නාවූ විවිද සුබ අසුබ හා පලාපල නිසි ලෙස කල්තබා දැනගැනීමෙන් ඔබගේ වටිනා කාලය, ශ්‍රමය හා ධනය ඉතුරු කරගන්න.
පලාපල බැලීම සඳහා රු. 1000/=
අවශ්‍ය දෑ
උපන් වර්ෂය, දිනය සහ වේලාව
නව කේන්දර පත්‍ර සෑදීම
ඔබගේ අවශ්‍යතාවන්ට අනුව ඔබගේ කේන්ද්‍රය වගකීමක් සහිතව සාදා දෙනු ලැබේ. අලුත උපන් බිලිදුන්හට කේන්ද්‍රපත් සෑදීම, නව කේන්ද්‍රපත් සෑදීම වැනි විවිධ අවශ්‍යතාවයන් සඳහා ඉතා නිරවද්‍යය හා ශාස්ත්‍රානුකුල ලෙස ඔබගේ කේන්දර පත්‍රය සාදා ගත හැක.
කේන්ද්‍රය සැදීම සඳහා රු. Rs. 1500/=
විදේශීය සේවාවන් සඳහා $20
අවශ්‍ය දෑ
පොරොන්දම් ගැලපීම
ඔබගේ විවාහ චාරිත්‍රයන් සඳහා 10 පොරොන්දම් 20 පොරොන්දම් බැලීම හා ඒවාගේ ඇති සියලු දොස් අදොස් සඳහා අත්දුටු කාලින හා සාර්ථක විසදුම් ලබාදීම.
පොරොන්දම් බැලීම සඳහා රු. 2000/=
අවශ්‍ය දෑ
සියලු නැකැත් වේලාවන් සෑදීම
මවු කුසින් මෙලොව එළිය දක්නා දා පටන් මිහිමත සැතපෙන තෙක් ඔබගේ දිවියේ අනේක වාරයක් යෙදෙන සියලුම සුබ කටයුතු සඳහා හොදම නැකැත් වේලාවන් අපගේ ජෝතිෂ්‍ය සේවාව මගින් ලබාගත හැක.
නැකැත් සැදීම සඳහා
නිවාස නැකැත් රු. 2500/= - රු. 5000/=
මල්වර නැකැත් රු. 2500/=
ව්‍යාපාර නැකැත් රු. 5000/= - රු. 10000/=
විවාහ නැකැත් රු. 5000/= - රු. 10000/=
අකුරු කියවීම/බත් කැවීම/කන් විදීම ආදී අවස්ථා සඳහා රු. 1000/=
වෙනත් නැකැත් සඳහා අවශ්‍ය සේවාව අනුව මිල ගණන් සාකච්චා කරගත හැක
අවශ්‍ය දෑ
කේන්දර පත්‍රය, උපන් වර්ෂය, දිනය සහ වේලාව
ගෘහමුලිකයාගේ හෝ ව්‍යාපාර මුලිකයාගේ කේන්දර පත්
නම් තැබීම
අලුත උපන් බිලිඳුන් පටන් ව්‍යාපාර, ආයතන, කර්මාන්ත, භාණ්ඩ, සේවාවන් හා ඕනෑම නම් තැබීමක් සඳහා ඔබට සුදුසුම නාමය සොයාදීමට අප සැදී පැහැදී සිටිමු.
නම් තැබීම සඳහා
බිළිඳුන්ගේ නම් තැබීම රු. 1000/=
ව්‍යාපාර නම් තැබීම රු. 2000/=
අවශ්‍ය දෑ
ජෝතිෂ්‍යය උපදේශන සේවය
ඔබට ඇතිවී තිබෙන ඕනෑම ගැටළුවක්, කරදරයක්, පීඩාවක් හෝ ඕනෑම අවශ්‍යතාවයක් සඳහා ජෝතිෂ්‍යය යන විෂයෙන් ඔබට අවශ්‍යය ඕනෑම උපදේශයක්, මග පෙන්වීමක් හෝ සහයක් කිසිදු අය කිරීමකින් තොරව ලබා දීමට අප ඇප කැප වී සිටින්නෙමු.
අවශ්‍ය දෑ