ඔබගේ සියලුම නැකැත් අවශ්‍යතා, කේන්දර සෑදීම්, පොරොන්දම් ගැලපීම්, නම් තැබීම, පලාපල බැලීම ආදී සියලුම ජෝතිෂ්‍ය කටයුතු ඉතා විශ්වාසනීය හා වගකීමක් සහිතව ඉටුකර ගැනීමට අප හා එක්වන්න!

horoscope lanka astrology service sri lanka

දකුණේ වීරරත්න පරම්පරාවෙන් පැවත එන ප්‍රවීන ජෝතිර්වේදී දෛවඥ සුජාතා වීරරත්න මහත්මියගේ දශක ගණනාවක අද්විතීය සේවාව දැන් නවීන තාක්‍ෂණය ඔස්සේ ඔබගේ දෑතට!




අපගේ සේවාවන්

කාර්යබහුල සමාජ රටාවක් තුල වෙසෙන අපගේ බොහෝමයක් සේවාභවතුන්ගේ ඉල්ලීම පරිදී අප මෙම අන්තර්ජාලගත සේවාව අරම්භ කළෙමු. නවීන තාක්‍ෂනය උපයෝගී කරගෙන සිදුකරන අපගේ ජෝතිෂ්‍යය සේවාව මගින් ඔබගේ වටිනා කාලයත්, ධනයත්, මහන්සියත් අපතේ නොයවමින් සියලුම අවශ්‍යතා ඔබගේ දෑත් මතටම ලබා දීම අපගේ ඒකායන අපේක්ෂාවයි!

ජෝතිෂ්‍ය සේවාවන්

horoscope lanka astrology service sri lanka කේන්දර සෑදීම හා කේන්ද්‍ර පත් බැලීම
horoscope lanka astrology service sri lanka  දස පොරොන්දම්, විසි පොරොන්දම් ගැලපීම
horoscope lanka astrology service sri lanka  විවාහ, මල්වර, නිවාස, ඉදිකිරීම් සහ සියලුම සුභ කටයුතු සඳහා නැකැත් සෑදීම
horoscope lanka astrology service sri lanka  අලුත් උපන් බිලිදුන්, වෙළඳ ව්‍යාපාර, ආයතන සඳහා සුභ ගන බලා නම් තැබීම
horoscope lanka astrology service sri lanka  අපල උපද්‍රව, ඒරාෂ්ටක, ග්‍රහ දෝෂ සඳහා පලාපල බැලීම
horoscope lanka astrology service sri lanka  ඔබගේ සියලු ජෝතිශ්‍යය අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය උපදේශන සේවාවන්

විදෙස් සේවාව

විදෙස් ගතව සිටින්නන් සඳහා අපගේ විශේෂ ඔන්ලයින් පහසුකම් ඔස්සේ අපගේ සේවාව ලබාගත හැක.








අපගේ ඔන්ලයින් සේවාව අදම අත්විදින්න!

ඔබගේ අවශ්‍යතාවයට විශ්වාසනීය හා කාර්යක්ෂම සේවාවක් සාධාරණ මුදලකට!.....

horoscope lanka astrology service sri lanka

සේවාවන් ඉල්ලුම් කිරීම

Email, Whatsapp, Viber, Facebook, Messenger ආදී මාද්‍යයන්ගෙන්, දුරකථන ඇමතුමකින් හෝ අප වෙබ් අඩවියේ ඇති තොරතුරු එවීමේ පෝරමය මගින් අපහා සම්බන්ද වී ඔබගේ අවශ්‍යතාවයන් අපවෙත ලබා දිය හැක. tube wells sri lanka

horoscope lanka astrology service sri lanka

ගාස්තු ගෙවීම

ගාස්තු ගෙවීම් ඕනෑම රටක සිට අපගේ බැංකු ගිණුමට බැර කල හැකි අතර, Mcash, Ezcash සේවාවන්ද භාවිතා කල හැක. ස්වයංක්‍රිය ගෙවීම් තහවුරු කිරීමක් නොමැති සේවාවන් සඳහා ඔබගේ ගෙවීම් අපහා තහුරු කල යුතු වේ.

horoscope lanka astrology service sri lanka

ප්‍රතිපල ලබාගැනීම

ගෙවීම් තහවුරු කිරීමෙන් පසුව ඔබ ඉල්ලා සිටි සේවය ඔබ තෝරාගත් පණිවිඩ හුවමාරු කිරීමේ මාද්‍යය ඔස්සේ ඔබවෙත ලබාදෙනු ඇත. යම්කිසි භාණ්ඩයක් වේනම් එය පාර්සල් තැපැල් සේවාව ඔස්සේ ඔබ වෙත ලබා දෙනු ඇත. tube wells sri lanka

ලොව කොතැනක සිටියත්
අපගේ සේවාවන්
දැන් ඔබගේ දෑත් මතටම

 

2slide1
2slide2
previous arrow
next arrow




ප්‍රවීන ජෝතිර්වේදී දෛවඥ සුජාතා වීරරත්න මහත්මිය

horoscope lanka astrology service sri lanka  දකුණේ වීරරත්න පරම්පරාවෙන් පැවත එන ප්‍රවීන ජෝතිර්වේදී දෛවඥ සුජාතා වීරරත්න මහත්මිය 1991 වසරේ පටන් අද දක්වා අඛන්ඩව වසර 25ක් පුරාවට ශ්‍රී ලාංකා වාසීන්ගේ සුභසිද්ධිය උදෙසා අතිමහත් සේවාවක් ඉටුකර ඇත. තම මවගේ හා පියාගේ යන ප්‍රවීන ජෝතිර්වේදී පරම්පරා දෙකෙන්ම දායාද වූ අතිමහත් දැනුම් සම්භාරයකින් හා අද්විතීය පළපුරුද්දකින් හෙබි ඇය පූර්ණකාලින දෛවඥවරියක් ලෙස කටයුතු කරයි.

horoscope lanka astrology service sri lanka දැනට විදේශගතව සිටින හා ස්ථිරවම විදෙස්ගතව පදිංචියට පත් ශ්‍රී ලාංකීය ජනතාවට සේවයක් ඉටු කිරීමේ අරමුණින් අපගේ සේවය නව තාක්‍ෂනික, හා නවීන සන්නිවේදන සේවාවන්ගෙන් සමන්විත කර ඇත.

horoscope lanka astrology service sri lanka එමගින් වඩාත් පලදායී, කාර්යක්‍ෂම හා වඩාත් විශ්වසනීය සේවාවක් ලබාදීම අපගේ ඒකායන අරමුනයි.